September 30, 1945 ~ March 18, 2024
Service
Viewing
Cherubini McInerney Funeral Home
1289 Forest Avenue, Staten Island, NY 10302
March 21, 2024
4:00pm - 8:00pm
Private Cremation
September 30, 1945 ~ March 18, 2024
Cherubini McInerney Funeral Home
1289 Forest Avenue, Staten Island, NY 10302
4:00pm - 8:00pm
This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.
The caring and experienced professionals at Cherubini McInerney Funeral Home are here to support you through this difficult time. We offer a range of personalized services to suit your family’s wishes and requirements. You can count on us to help you plan a personal, lasting tribute to your loved one. And, we’ll carefully guide you through the many decisions that must be made during this challenging time, whether a burial or cremation is preferred.
Read More
heraths says
“අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති”
සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි
ලොව දම් කැරකෙනවා
තෙල් ටික හිදිලා කාලෙ ගෙවීලා පහණ නිවීයනවා
ඇග දරදඩූ කර හූස්ම නතරකර මරුව හෙමින් කනවා
ඇසට කදූලූ දී ඔහූ අප තනිකර නොඑන ගමන් යනවා…
නිව්යෝර්ක් නිව් ජර්සි ප්රාන්තයේ විසූ
වික්ටර් විජේසීංහ (වික්ටර් අයියා )
2024 මාර්තූ මස 17 දින
අපෙන් සදහටම සමූගත්තත්
ඔබේ සිනහව ගුණ සුවද
අපේ සිත්වලට අමතක නොවෙයි.
සසර පූරා යන මේ දිග ගමනේදි යලි ඔබ හමුවේවා
සතූටූ සිතින් යලි පීං දම් කරනට අප හා එක්වේවා
තූන්තර බෝධියකින් එකක් ඉදිරියේ සැනසිලි සුවය දකීවා
සසරේ කෙලවර අජරාමර මහ නිවන් ලබා සුවපත් වේවා.
සොවට පත්
බිරිද පුෂ්පා දරුවන් හා ලංකාවේ බහරේන් නෑදයෝ සමග
නන්දනී විජිත අජන්ත සුවිනීතා
ලක්ශාන්තිල සිරිමාලිලා ඉලිනොයි චිකාගෝ
නෑදෑ හිතමිතූරන්.